පක්ෂීන් වර්ගිකරනය 2
ගෝත්‍රය කොරසයිෆෝම්ස්
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
කුලය
කොරසයිඩේ:
|
||
දුම්බොන්නා
Indian Roller |
Coracias benghalensis
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
දුම්කාවා
Dollarbird |
Eurystomus orientalis
(ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික
|
කුලය
ඇල්සෙඩිනිඩේ:
|
||
මල් පිළිහුඩුවා
Common Kingfisher |
Alcedo atthis
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
නිල්කන් පිළිහුඩුවා
Blue-eared Kingfisher |
Alcedo meninting
හෝස්ෆීල්ඩ්, 1821 |
අභිජනන නේවාසික
|
පෙරදිග රන්-පිළිහුඩුවා
Oriental Dwarf Kingfisher |
Ceyx erithacus
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
කුලය
හැල්සයනිඩේ:
|
||
මානාතුඩු මැදි-පිළිහුඩුවා
Stork-billed Kingfisher |
Halcyon capensis
|
අභිජනන නේවාසික
|
ළයසුදු මැදි-පිළිහුඩුවා
White-throated Kingfisher |
Halcyon smyrnensis
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
කළු ඉසැසි මැදි-පිළිහුඩුවා
Black-capped Kingfisher |
Halcyon pileata
(බොඩේට්, 1783) |
සිසිර පර්යටකයා
|
කුලය
සෙරිලිඩේ:
|
||
ගෝමර පිළිහුඩුවා
Pied Kingfisher |
Ceryle rudis
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
කුලය
මෙරෝපිඩේ:
|
||
පුංචි බිඟුහරයා
Green Bee-eater |
Merops orientalis
ලේතම්, 1802 |
අභිජනන නේවාසික
|
නිල්පෙඳ බිඟුහරයා
Blue-tailed Bee-eater |
Merops philippinus
ලීනේයස්, 1766 |
සිසිර පර්යටකයා
|
යුරෝපීය බිඟුහරයා
European Bee-eater |
Merops apiaster
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
තඹල-හිස බිඟුහරයා
Chestnut-headed Bee-eater |
Merops leschenaulti
වීලෝ, 1817 |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය කුකුලිෆෝම්ස්
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
කුලය
කුකුලිඩේ:
|
||
ගෝමර කොණ්ඩකොහා
Pied Cuckoo |
Clamator jacobinus
(බොඩේට්, 1783) |
අභිජනන නේවාසික
|
තඹල-පිය කොණ්ඩකොහා
Chestnut-winged Cuckoo |
Clamator coromandus
(ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා
|
උකුසුකොහා
Common Hawk Cuckoo |
Hierococcyx varius[Cuculus varius]
වාල්, 1797 |
අභිජනන නේවාසික/අවිනිශ්චිත
සිසිර පර්යටකයා
|
ඉන්දු කෝකිලයා
Indian Cuckoo |
Cuculus micropterus
ගූල්ඩ්, 1838 |
තත්වය නොදනී
|
පොදු කෝකිලයා
Eurasian Cuckoo |
Cuculus canorus
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
පුංචි කෝකිලයා
Lesser Cuckoo |
Cuculus poliocephalus
ලේතම්, 1790 |
සිසිර පර්යටකයා
|
වයිර ගුරුකොහා
Banded Bay Cuckoo |
Cacomantis sonneratii
(ලේතම්, 1790) |
අභිජනන නේවාසික
|
කුසළු ගුරුකොහා
Grey-bellied Cuckoo |
Cacomantis passerinus
(වාල්, 1797) |
සිසිර පර්යටකයා
|
ආසියා මරකොහා
Asian Emarald Cuckoo |
Chrysococcyx maculatus
(මෙලින්, 1788) |
සිසිර අයාලයා
|
කවුඩුකොහා
Drongo Cuckoo |
Surniculus lugubris
(හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික
|
කොවුලා
Asian Koel |
Eudynamys scolopacea
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
වතනිල් මල්කොහා
Blue-faced Malkoha |
Phaenicophaeus viridirostris
(ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික
|
පතන් මල්කොහා\ඇටිකුකුළා
Sirkeer Malkoha |
Phaenicophaeus leschenaultii
(ලෙසන්, 1830) |
අභිජනන නේවාසික
|
ශ්‍රී ලංකා වතරතු මල්කොහා
Sri Lanka Red-faced Malkoha |
Phaenicophaeus pyrrhocephalus ආවේණික
(පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික
|
කුලය
සෙන්ට්‍රොපොඩිඩේ:
|
||
ඇටි-කුකුළා
Greater Coucal |
Centropus sinensis
(ස්ටීවන්ස්, 1815) |
අභිජනන නේවාසික
|
හීන් ඇටි-කුකුළා
Lesser Coucal |
Centropus bengalensis
(මෙලින්, 1788) |
අයාලයා
|
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා
Sri Lanka Green-billed Coucal |
Centropus chlororhynchus ආවේණික
බ්ලයිත්, 1849 |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය සිටාසිෆෝම්ස්
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
කුලය
සිටාසිඩේ:
|
||
ශ්‍රී ලංකා ගිරාමලිත්තා
Sri Lanka Hanging Parakeet |
Loriculus beryllinus ආවේණික
(ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික
|
ලබු ගිරවා
Alexandrine Parakeet |
Psittacula eupatria
(ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික
|
රෑන ගිරවා
Rose-ringed Parakeet |
Psittacula krameri
(ස්කොපෝලි, 1769) |
අභිජනන නේවාසික
|
පඬු ගිරවා
Plum-headed Parakeet |
Psittacula cyanocephala
(ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික
|
ශ්‍රී ලංකා අළු ගිරවා
Sri Lanka Layard’s Parakeet |
Psittacula calthropae ආවේණික
(බ්ලයිත්, 1849) |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය ඇපොඩිෆෝම්ස්
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
කුලය
ඇපොඩිඩේ:
|
||
ඉන්දු උප-තුරිතයා
Indian Swiftlet |
Collocalia unicolor
(ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික
|
පිටබොර කටුපෙඳ-තුරිතයා
Brown-backed Needletail |
Hirundapus giganteus
(ටෙමින්ක්, 1825) |
අභිජනන නේවාසික
|
ආසියා තල්-තුරිතයා
Asian Palm Swift |
Cypsiurus balasiensis
(ග්‍රේ, ජේ.ඊ., 1829) |
අභිජනන නේවාසික
|
ඇල්පයින්-තුරිතයා
Alpine Swift |
Tachymarptis melba
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
දෙබල්-වලිග තුරිතයා
Fork-tailed Swift |
Apus pacificus
(ලේතම්, 1802) |
සිසිර අයාලයා
|
පුංචි තුරිතයා
House Swift |
Apus affinis
(ග්‍රේ, ජේ.ඊ., 1830) |
අභිජනන නේවාසික
|
නිතඹ-අඳුරු තුරිතයා
Dark-rumped Swift |
Apus acuticauda
(ජර්ඩන්, ) |
සිසිර අයාලයා
|
කුලය
හෙමිප්‍රොක්නිඩේ:
|
||
සිළු-රුක් තුරිතයා
Crested Treeswift |
Hemiprocne coronata
(ටිකල්, 1833) |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය ස්ට්‍රිගිෆෝම්ස්
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
කුලය
ටයිටොනිඩේ:
|
||
අටු වෙස්බස්සා
Barn Owl |
Tyto alba
(ස්කොපෝලි, 1769) |
අභිජනන නේවාසික
|
උපකුලය
ෆොඩිලිනේ:
|
||
පෙරදිගු ගුරුබස්සා
Oriental Bay Owl |
Phodilus badius
(හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික
|
කුලය
ස්ට්‍රිගිඩේ:
|
||
පෙරදිගු කන්බස්සා
Oriental Scops Owl |
Otus sunia
(හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික
|
කරපටි කන්බස්සා
Collard Scops Owl |
Otus bakkamoena
පෙනන්ට්, 1769 |
අභිජනන නේවාසික
|
පඬුවන් කන්බස්සා
Serendib Scops Owl |
Otus thilohofmanni ආවේණික
වරකාගොඩ & රස්මසන්, 2004 |
අභිජනන නේවාසික
|
උකුසු බකමූණා/උලමා
Spot-bellied Eagle Owl |
Bubo nipalensis
(හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික
|
බොර කෙවුල්-බකමූණා
Brown Fish Owl |
Ketupa zeylonensis
(මෙලින්, 1788) |
අභිජනන නේවාසික
|
බොර වන-බකමූණා
Brown Wood Owl |
Strix leptogrammica
ටෙමින්ක්, 1832 |
අභිජනන නේවාසික
|
වන උපබස්සා
Jungle Owlet |
Glaucidium radiatum
(ටිකල්, 1833) |
අභිජනන නේවාසික
|
ශ්‍රී ලංකා පිට තඹල උපබස්සා
Sri Lanka Chestnut-backed Owlet |
Glaucidium castanonotum ආවේණික
(බ්ලයිත්, 1846) |
අභිජනන නේවාසික
|
බොර උකුසු-බස්සා
Brown Hawk Owl |
Ninox scutulata
(රැෆ්ල්ස්, 1822) |
අභිජනන නේවාසික
|
කෙටි කන්-බකමූණා
Short-eared Owl |
Asio flammeus
(පොන්ටොපිඩන්, 1763) |
සිසිර පර්යටකයා
|
ගෝත්‍රය කැප්‍රිමල්ජිෆෝම්ස්[සංස්කරණය කරන්න]
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
කුලය
බැට්‍රොකොස්ටොමිඩේ:
|
||
මැඩි-මූණා
Frogmouth |
Batrachostomus moniliger
බ්ලයිත්, 1849 |
අභිජනන නේවාසික
|
කුලය
කැප්‍රිමල්ජිඩේ:
|
||
අළු බිම්බස්සා
Grey Nightjar |
Caprimulgus indicus
ලේතම්, 1790 |
අභිජනන නේවාසික
|
ජර්දන් බිම්බස්සා
Jerdon’s Nightjar |
Caprimulgus atripennis
ජර්ඩන්, 1845 |
අභිජනන නේවාසික
|
ඉන්දු බිම්බස්සා
Common Nightjar |
Caprimulgus asiaticus
ලේතම්, 1790 |
අභිජනන නේවාසික
|








0 comments: