පක්ෂින් වර්ගිකරනය 1
හරි මම අද කියන්න අවෙි පක්ෂින් වර්ගිකරනය ගැනයි .ඉදිරියෙ
තව කොටසක්.......................
ගෝත්‍රය ගැලිෆෝම්ස්
|
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
|
කුලය
ෆැසියානිඩේ:
|
||
|
තිත් වටු-කුකුළා
Painted Francolin |
Francolinus pictus
(ජාඩින් & සෙල්බි, 1828) |
අභිජනන නේවාසික
|
|
අළු වටු-කුකුළා
Grey Francolin |
Francolinus pondicerianus
(මෙලින්, 1789) |
අභිජනන නේවාසික
|
|
වැහි පිරිවටුවා
Rain Quail |
Coturnix coromandelica
(මෙලින්, 1789) |
තත්වය නොදනී
|
|
පොදු පිරිවටුවා
Common Quail |
Coturnix coturnix
(ලීනේයස්, 1758) |
සිසිර අයාලයා
|
|
ළය-නිල් පිරිවටුවා
Blue-breasted Quail |
Coturnix chinensis
(ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික
|
|
වන පඳුරු-වටුවා
Jungle Bush-quail |
Perdicula asiatica
(ලේතම්, 1790) |
අභිජනන නේවාසික
|
|
ශ්‍රී ලංකා හබන්-කුකුළා
Sri Lanka Spurfowl |
Galloperdix bicalcarata ආවේණික
(ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික
|
|
ශ්‍රී ලංකා වලි-කුකුළා
Sri Lanka Junglefowl |
Gallus lafayetii ආවේණික
ලෙසන්, 1831 |
අභිජනන නේවාසික
|
|
මොණරා/සෙබඩ
Indian Peafowl |
Pavo cristatus
ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය ඇන්සෙරිෆෝම්ස්
|
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
|
කුලය
ඩෙන්ඩ්‍රොසිග්නිඩේ:
|
||
|
මහ තඹ-සේරුවා
Fulvous Whistling-duck |
Dendrocygna bicolor
(වීලෝ, 1816) |
සිසිර පර්යටකයා
|
|
හීන් තඹ-සේරුවා
Lesser Whistling-duck |
Dendrocygna javanica
(හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික
|
|
කුලය
ඇනටිඩේ:
|
||
|
කරළු පාත්තයා
Greylag Goose |
Anser anser
(ලීනේයස්, 1758) |
සිසිර අයාලයා
|
|
රත් සක්වලයා
Ruddy Shelduck |
Tadorna ferruginea
(පැලස්, 1764) |
සිසිර පර්යටකයා
|
|
කබලිත්තියා
Comb duck |
Sarkidiornis melanotos
(පෙනන්ට්, 1769) |
තත්වය නොදනී
|
|
මල්-සේරුවා
Cotton Pygmy-goose |
Nettapus coromandelianus
(මෙලින්, 1789) |
අභිජනන නේවාසික
|
|
ගැඩ්වල් සේරුවා
Gadwall |
Anas strepera
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
|
යුරාසියා විජන සේරුවා
Eurasian Wigeon |
Anas penelope
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
|
මැලාර්ඩ් සේරුවා
Mallard |
Anas platyrhynchos
ලීනේයස්, 1758 |
සිසිර අයාලයා
|
|
තිත්-හොට සේරුවා
Spot-billed Duck |
Anas poecilorhyncha
ෆෝස්ටර්, ජේ.ආර්., 1781 |
සිසිර පර්යටකයා
|
|
උතුරු-සවල් සේරුවා
Northern Shoveler |
Anas clypeata
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
|
උතුරු උල්පෙඳ සේරුවා
Northern Pintail |
Anas acuta
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
|
ගාගනි සේරුවා
Garganey |
Anas querquedula
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
|
පොදු සේරුවා
Common Teal |
Anas crecca
ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා
|
|
ගරුඬ-සේරා
Marbled Duck |
Marmaronetta angustirostris
(මෙනෙට්‍රීස්, 1832) |
සිසිර අයාලයා
|
|
රතු කුඩුම්බි-සේරුවා
Red-crested Pochard |
Rhodonessa rufina
|
සිසිර අයාලයා
|
|
පොදු මද සේරා
Common Pochard |
Aythya ferina
(ලීනේයස්, 1758) |
සිසිර අයාලයා
|
|
කුඩුම්බි-මද සේරා
Tufted Duck |
Aythya fuligula
(ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා
|
ගෝත්‍රය ටර්නිසිෆෝම්ස්
|
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
|
කුලය
ටර්නිසිඩේ:
|
||
|
පුංචි බෝල-වටුවා
Little Button-quail |
Turnix sylvatica
(ඩෙෆොන්ටේන්, 1789) |
සිසිර අයාලයා
|
|
බෝල වටුවා
Barred Button-quail |
Turnix suscitator
(මෙලින්, 1789) |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය පිසිෆෝම්ස්
|
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
|
කුලය
පිසිඩේ:
|
||
|
යුරාසියා ගෙලනැමියා
Eurasian Wryneck |
Jynx torquilla
ලීනේයස්, 1758 |
සිසිර අයාලයා
|
|
බොර ඉසැසි ගෝමර කෑරළා
Brown-capped Pygmy Woodpecker |
Dendrocopus nanus[Dendrocopos moluccensis]
(මෙලින්, 1788) |
අභිජනන නේවාසික
|
|
කහ-සිළු කෑරළා
Yellow-crowned Woodpecker |
Dendrocopos mahrattensis
(ලේතම්, 1802) |
අභිජනන නේවාසික
|
|
බොරත් කොඩ කෑරළා
Rufous Woodpecker |
Celeus brachyurus
(වීලෝ, 1818) |
අභිජනන නේවාසික
|
|
හීන් කහ ගෙලැසි කෑරළා
Lesser Yellow-naped Woodpecker |
Picus chlorolophus
(වීලෝ, 1818) |
අභිජනන නේවාසික
|
|
පුංචි කාවුරු කෑරළා
Streaked-throated Woodpecker |
Picus xanthopygaeus
(ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1846) |
අභිජනන නේවාසික
|
|
රත් කෑරළා
Black-rumped Flameback |
Dinopium benghalense
(ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික
|
|
ලේ-පිට මහ කෑරළා
Greater Flameback |
Chrysocolaptes lucidus
(ස්කොපෝලි, 1786) |
අභිජනන නේවාසික
|
|
කහ-පිට මහ කෑරළා
White-naped Woodpecker |
Chrysocolaptes festivus
(බොඩේට්, 1783) |
අභිජනන නේවාසික
|
|
කුලය
මෙගලයිමිඩේ:
|
||
|
පොළොස් කොට්ටෝරුවා
Brown-headed Barbet |
Megalaima zeylanica
(මෙලින්, 1788) |
අභිජනන නේවාසික
|
|
ශ්‍රී ලංකා රන්මූණත්
කොට්ටෝරුවා
Sri Lanka Yellow-fronted Barbet |
Megalaima flavifrons ආවේණික
(කවියර්, 1816) |
අභිජනන නේවාසික
|
|
රත්මූණත් කොට්ටෝරුවා
Crimson-fronted Barbet |
Megalaima rubricapilla
(මෙලින්, 1788) |
අභිජනන නේවාසික
|
|
රත්ළය කොට්ටෝරුවා
Coppersmith Barbet |
Megalaima haemacephala
(මලර්, 1776) |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය බසේරොටිෆෝම්ස්
|
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
|
කුලය
බසේරොටිඩේ:
|
||
|
ශ්‍රී ලංකා අළු කෑදැත්තා
Sri Lanka Grey Hornbill |
Ocyceros gingalensis ආවේණික
(ෂෝ, 1811) |
අභිජනන නේවාසික
|
|
පෝරු-කෑදැත්තා
Malabar Pied Hornbill |
Anthracoceros coronatus
(බොඩේට්, 1783) |
අභිජනන නේවාසික
|
ගෝත්‍රය යුපපිෆෝම්ස්
|
පොදු
නම
|
විශේෂය
තත්ත්වඥ |
තත්වය
|
|
කුලය
යුපපිඩේ:
|
||
|
පොදු පොරෝළුවා
Common Hoopoe |
Upupa epops
ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික
|








0 comments: